කොහෙන්ද පටන් ගන්නේ...short films ගැන ඔයාල මොනවද දන්නේ......ලෝකයේ ස්මාර්ට් ජ0ගම දුරකතන..විඩියෝ කැමරා ජනප්රිය වෙන්න වෙන්න තමයි කෙටි චිත්රපට ගැන මිනිස්සුන්ගේ උනන්දුව වැඩි උනේ....ඇත්තටම මේවා නිර්මානය කරන්නේ...ගොඩක් ජනප්රිය සිනමාකරුවො ම නෙවෙයි...ඔයාලා මම වගේ අය තමයි....ඉතින් ඔයාලත් මේ වගේ අලුත් වැඩක් කරොත් සිහින පුරෙන් ඔක්කොටම පේන්න දාමු........
බ්ලැක් හෝල්
සල්ලි වලට පෙරේත උනාම මොනාද වෙන්නේ කියල දැන ගන්න නම් ඔයාල මේක බලන්නම ඔනි........
Posted by
Shahen Dulash
comments (0)
Posted by
Shahen Dulash
comments (0)
ඔන්න සිහින පුරේට ආදරයෙන් පිලිගන්නවා ඔක්කොමලව......ඉතින් ඉතින්.....මම සිහින පුරේ දොර අරින්නේ සිහින එක්ක ජීවත් වෙන මම ඔයාල ඔක්කොමගෙම හීන ඉක්මනින්ම සැබෑ වෙන්න ඔනි කියලා හදවතින්ම පතාගෙන.......ඔයාලත් මාත් එක්ක සහෝදරත්වයෙන් දිගටම මාත් එක්ක ඉන්න ඔනි......ජය!